Windows 7 පරිශීලකයිනි, තවදුරටත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 හි ආරක්ෂක යාවත්කාලීන කිරීම් හෝ නිවැරදි කිරීම් හෝ ඕනෑම ගැටළුවක් සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට නොහැකි වනු ඇත, ඔබේ පරිගණකය viruses හා malware මඟින් වැඩි අවදානමක් ඇත. වින්ඩෝස් 10 පරිශීලකයින් වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් දෝෂ ගණනාවක් මේවන විට නිවැරදි කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම ක්‍රියාත්මක වී ඇති අතර ඔබේContinue reading “ඔබේ පරිගණකයේත් දත්ත නැතිවීමට පෙර… නොමිලේ Windows 10 ලබා ගන්න”
Author Archives: Ceylon TechVibes
නව Xiaomi dual-sided smartphones වෙත පේටන්ට් බලපත්‍ර
WIPO (ලෝක බුද්ධිමය දේපල කාර්යාලය) විසින් නව Xiaomi ස්මාර්ට්ෆෝන් දෙකක් සඳහා වන පේටන්ට් බලපත්‍ර මෑතකදී නිකුත් කරන ලදී. පේටන්ට් බලපත්‍ර නිකුත් කර ඇති උපාංග දෙකම, dual-sided smartphones වන අතර උපාංග දෙකෙහි ම තිර විවිධ දිශාවලට හැරවීමට ද හැකියාව ලැබී ඇත. පළමුවැන්න Xiaomi Mi Mix Alpha සංකල්පයට අනුව නිර්මාණය කළ දුරකථනයකි. ඒ සමඟ ඇති ප්‍රධාන වෙනසContinue reading “නව Xiaomi dual-sided smartphones වෙත පේටන්ට් බලපත්‍ර”
Chrome OS පද්ධතිය Android 10 හි බල ගැන්වීම සමඟ යාවත්කාලීන වේ.
ගූගල් සිය නවතම ටැබ්ලට් මෙහෙයුම් පද්ධති යාවත්කාලීනය සමඟ ක්‍රෝම් ඕඑස් හදුන්වා දීමට නියමිත ය. එය ක්‍රෝම් ඕඑස් 80 ලෙසින් නම් කර තිබේ. මෙමගින් Gesture Navigation සඳහා සහය එක් කරන අතර, ඇන්ඩ්‍රොයිඩ් 10 උපාංග සහ ඇපල් වල පුරුදු වී ඇති ආකාරයටම මෙහෙයුම් පද්ධතිය වටා Swipe කිරීමේ හා Dash කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලැබී ඇත. තවද ගූගල් සමාගමContinue reading “Chrome OS පද්ධතිය Android 10 හි බල ගැන්වීම සමඟ යාවත්කාලීන වේ.”
