Facebook ඔබව තවදුරටත් සුරක්ෂිත කරයි…

නව Facebook features එකක් මඟින් පරිශීලකයින්ට වෙනත් වෙබ් අඩවි සහ යෙදුම් වල ක්‍රියාකාරකම් මත පදනම්ව ඉලක්ක ගත වෙළඳ දැන්වීම් මකා ඉවත් කිරීමේ පහසුකම සලසා තිබෙනවා.Facebook ආයතනය පවසන්නේ මෙම features එක ඇතැම් ව්‍යාපාර වලට බලපෑමක් එල්ල කළ ද Facebook පරිශීලකයන්ට දත්ත පාලනයට වැදගත් වන බවයි.

අළුත් Lenovo Laptops වලට මොකද වුනේ?..

Lenovo හි ThinkPads හොඳම ව්‍යාපාරික ලැප්ටොප් ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන Laptop පරිගණකයකි, නමුත් නව මාදිලි සමඟ ඇති වූ බරපතල ගැටළුවක් නිසා ඔවුන්ගේ දීර්ඝකාලීන කීර්තියට දැඩි හානිකර තර්ජනය එල්ල කර තිබේ. 2017 සිට 2019 දක්වා ThinkPad ලැප්ටොප් පරිගණකවල දෝෂ සහිත USB-C Ports අඩංගු බව වාර්තා වේ. Notebookcheck විසින් ප්‍රථම වරට වාර්තා කරන ලද මෙම ගැටලු Lenovo විසින්Continue reading “අළුත් Lenovo Laptops වලට මොකද වුනේ?..”

WhatsApp අනාරක්ෂිත ද?..

Facebook හි WhatsApp පණිවිඩ සේවාව භාවිතය ඉතා පහසු, නමුත් මෙම පහසු සැකසුම් ක්‍රියාවලියෙන් අදහස් වන්නේ ඔබ පරිස්සම් නොවන්නේ නම් ඔබගේ ගිණුම අනිසි ලෙස භාවිතා කිරීමට විවෘත බවයි.  කෙසේවෙතත්, ඔබගේ ගිණුමේ අමතර ආරක්ෂිත සේවාව සක්‍රීය කිරීම තරමක් සරල ය, එයින් අදහස් වන්නේ ඔබේ ඉලක්කම් හයේ සක්‍රිය කිරීමේ කේතය අඩපණ වුවහොත් ඔබට එය අහිමි නොවන බවයි. අවාසනාවකටContinue reading “WhatsApp අනාරක්ෂිත ද?..”

AdobePremiere Pro නවතම පෙරලිය…

Adobe මෘදුකාංග සමාගම විසින් Premiere Pro සඳහා නව අංගයක් හදුන්වා දෙමින් මෙය නිර්මාණ කණ්ඩායම් හා ව්‍යාපෘති සඳහා කණ්ඩායම් එකට වැඩ කිරීමට උපකාරී වන ලෙස නිර්මාණය කර ඇත. ඊයේ Sundance සිනමා උළෙලේදී නිවේදනය කරන ලද මෙම නව පුවරුව චිත්‍රපටය  නිෂ්පාදකයින්ගේ අදහස් තුලින් හා එය Terminator: Dark Fate and Dolemite is My Name නිර්මාණ කණ්ඩායම් හි එකමුතුවෙන්Continue reading “AdobePremiere Pro නවතම පෙරලිය…”

Huawei; Android අතහිරී?..

Huawei නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී Ren Zhengfei, ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වෙමින් පැවසුවේ ඉදිරියේ දී Huawei ස්මාර්ට් ෆෝන් හා ටැබ් සඳහා ඉදිරියේ දී HarmonyOS මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බවයි. HarmonyOS AKA Hongmeng OS – නවීන තාක්ෂණය සහ නවීන යෙදුම් හරහා නව පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා Huawei විසින් නිර්මාණය කරන ලදContinue reading “Huawei; Android අතහිරී?..”

WhatsApp Dark Theme නිල වශයෙන් නිකුත් වේ…

Android පරිශීලකයින් සඳහා WhatsApp මඟින් නවතම අඳුරු තේමාවක් (Dark theme) අත්හදා බැලීමට පටන් ගනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මාසයේදී පමණ ය. 2018 මුල වන විට මාසිකව ලොව පුරා බිලියන 1.5 කට අධික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින ෆේස්බුක් සමාගමට අයත් Messenger හා Instagram යන යෙදුම් සඳහා පසුගිය මාස කිහිපය තුළ Android පරිශීලකයින් සඳහා ද විවෘත වූContinue reading “WhatsApp Dark Theme නිල වශයෙන් නිකුත් වේ…”

ලොව සැහැල්ලුතම පරිගණකය?

HP Elite Dragonfly, දීර්ඝ කාලයක් තිස්සේ HP සමාගම විසින් පරීක්‍ෂා කරන ලද 2-in-1 Laptop පරිගණක අතරින් ආකර්ෂණීය පෙනුමක් සහිත මෙම නවතම Laptop පරිගණකය සිහින් සහ ඉතා සැහැල්ලු බවින් යුක්ත අතර එය විශේෂයෙන්ම සංචාරකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇත. HP Elite Dragonfly අනිවාර්යයෙන්ම ලාභදායී නොවන බව ඔබ මතක තබා ගත යුතුය. දැනට මෙහි මිල ඇමෙරිකානුContinue reading “ලොව සැහැල්ලුතම පරිගණකය?”

EMUI 10 Updated එක ඔයාගේ Phone එකට?

Huawei සමාගම පසුගිය වසරේ EMUI 10 සැකසුම ප්‍රකාශයට පත් කළ අතර එතැන් සිට ඒවායේ යාවත්කාලීන වීම් චීනයේ දුරකථන මාදිලි කිහිපයකට පමණක් නිකුත් කර ඇත. චීනයේ මාදිලි කිහිපයක් දැනටමත් නවතම EMUI 10 ලබාගෙන ඇති අතර, චීනයෙන් පිටත යාවත්කාලීනය ලබා ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු Huawei සමාගම නිකුත් කළ අතර එය ජාත්‍යන්තර මාදිලි කිහිපයක් සඳහා පමණක් ලබාContinue reading “EMUI 10 Updated එක ඔයාගේ Phone එකට?”

නවතම Huawei P30 Lite New Edition නිකුත් කෙරේ…

එක්සත් ජනපද රජය විසින් පනවා ඇති තහනමට අදාළව නව උපාංග කිසිවක් සහතික කිරීමට Huawei සමාගම ට අවසර දී නොමැති හෙයින්, සමාගම පාරිභෝගිකයාගේ මනසෙහි සක්‍රීයව සිටීමට ක්‍රම සොයමින් සිටින අතර ඒවායින් එකක් නම් ඔවුන් විසින් පෙර එළිදක්වන ලද ස්මාර්ට්ෆෝන් Re-badge කිරීම සහ දෘඩාංග සඳහා වර්ධක වෙනස්කම් කිහිපයක් එකතු කිරීමට Huawei සමාගම කටයුතු කර තිබේ. අළුතින් නිවේදනයContinue reading “නවතම Huawei P30 Lite New Edition නිකුත් කෙරේ…”

නැතිවුන දුරකථන සොයා දීමට පොලීසියෙන් අලුත් වැඩක්…

අස්ථානගත වූ දුරකථන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා පහසු ක්‍රමයක් හඳුන්වාදීමට පොලිසිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව එක්ව පියවර ගෙන තිබෙනවා. නව ක්‍රමවේදය අනුව යම් පුද්ගලයෙකුගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිලි කිරීම හෝ ලිපියක් මඟින් දැනුම් දීම වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීමට අදාළ පුද්ගලයාට හැකියාව ලබා දීContinue reading “නැතිවුන දුරකථන සොයා දීමට පොලීසියෙන් අලුත් වැඩක්…”

Design a site like this with WordPress.com
Get started