Facebook ඔබව තවදුරටත් සුරක්ෂිත කරයි…

නව Facebook features එකක් මඟින් පරිශීලකයින්ට වෙනත් වෙබ් අඩවි සහ යෙදුම් වල ක්‍රියාකාරකම් මත පදනම්ව ඉලක්ක ගත වෙළඳ දැන්වීම් මකා ඉවත් කිරීමේ පහසුකම සලසා තිබෙනවා.
Facebook ආයතනය පවසන්නේ මෙම features එක ඇතැම් ව්‍යාපාර වලට බලපෑමක් එල්ල කළ ද Facebook පරිශීලකයන්ට දත්ත පාලනයට වැදගත් වන බවයි.

Design a site like this with WordPress.com
Get started