අළුත් Lenovo Laptops වලට මොකද වුනේ?..

Lenovo හි ThinkPads හොඳම ව්‍යාපාරික ලැප්ටොප් ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන Laptop පරිගණකයකි, නමුත් නව මාදිලි සමඟ ඇති වූ බරපතල ගැටළුවක් නිසා ඔවුන්ගේ දීර්ඝකාලීන කීර්තියට දැඩි හානිකර තර්ජනය එල්ල කර තිබේ.


2017 සිට 2019 දක්වා ThinkPad ලැප්ටොප් පරිගණකවල දෝෂ සහිත USB-C Ports අඩංගු බව වාර්තා වේ. Notebookcheck විසින් ප්‍රථම වරට වාර්තා කරන ලද මෙම ගැටලු Lenovo විසින් “Critical Intel Thunderbolt Software and Firmware Updates” ලෙස ආධාරක වෙබ් පිටුවක් පළ කිරීමට තරම් පුළුල්ව පැතිර ඇත.


එම ලේඛනය මත පදනම්ව, ThinkPad ලැප්ටොප් විශාල සංඛ්‍යාවක ඇති USB-C Port විවිධ වූ දෝෂ වලින් සමන්විත ය. ගැටළුකාරී USB-C Port හි දෝෂයක් නොව, මෘදුකාංගවල ගැටළුවක් යැයි සිතා මෘදුකාංග සඳහා නව යාවත්කාලීන කිරීම 2019 අගෝස්තු මාසයේදී නිකුත් කර ඇත.


දෝෂ සහිත උපාංගයක් තිබේ නම් පරිශීලකයින්ට මුහුණ දීමට වන අපහසුතා ලැයිස්තුවක් Lenovo’s විසින් පළ කරන ලදී:


Lenovo’s ThinkPads USB-C හි ගැටළු


 USB-C port not working


Intel Thunderbolt controller not visible in the OS/Device Manager


USB-C or Thunderbolt docking stations not visible or having connectivity problems


HDMI output not available


System battery not charging with a USB-C power adapter connected to the USB-C portIntel Thunderbolt pop-up error message

Intel Thunderbolt safe mode error message


BIOS Thunderbolt communication error or hang during POST


මෙම බලපෑමට ලක් වූ Laptop පරිගණක මාදිලි සම්පූර්ණ ලැයිස්තුවක් Lenovo විසින් පළ කරන ලද අතර එය පහත පරිදි වේ:


P43s (Type 20RH, 20RJ)

P52 (Type 20M9, 20MA)

P52s (Type 20LB, 20LC)

P53s (Type 20N6, 20N7)

P71 (type 20HK, 20HL)

T470 (Type 20HD, 20HE)

T470 (Type 20JM, 20JN)

T470s (type 20HF, 20HG)

T470s (type 20JS, 20JT)

T480 (Type 20L5, 20L6)

T480s (type 20L7, 20L8)

T490 (Type 20N2, 20N3)

T490 (Type 20RY, 20RX)

T490 (Type 20Q9, 20QH)

T490s (Type 20NX, 20NY)

T570 (Type 20H9,20HA)

T570 (Type 20JW, 20JX)

T580 (Type 20L9, 20LA)

T590 (Type 20N4, 20N5)

X1 Carbon 5th Gen – (Type 20HR, 20HQ)

X1 Carbon 6th Gen – (Type 20KH, 20KG)

X1 Carbon 7th Gen – (Type 20QD, 20QE)

X1 Carbon 7th Gen – (Type 20R1, 20R2)

X1 Yoga 2nd Gen (Type 20JD, 20JE, 20JF, 20JG)

X1 Yoga 3rd Gen (Type 20LD, 20LE, 20LF, 20LG)

X1 Yoga 4th Gen (Type 20QF, 20QG)

X1 Yoga 4th Gen (Type 20SA, 20SB)

X1 Tablet 3rd Gen (Type 20KJ, 20KK)

X280 (Type 20KF, 20KE)

Yoga 370 (Type 20JJ, 20JH)

X380 Yoga (Type 20NN, 20QN)

X390 (Type 20Q0, 20Q1)

X390 Yoga (Type 20LH, 20LJ)

P51 (Type 20MM, 20MN)

P51 (Type 20HH, 20HJ)

P51s (Type 20HB, 20HC)

P51s (Type 20JY, 20K0)

P72 (Type 20MB, 20MC)

Design a site like this with WordPress.com
Get started