EMUI 10 Updated එක ඔයාගේ Phone එකට?

Huawei සමාගම පසුගිය වසරේ EMUI 10 සැකසුම ප්‍රකාශයට පත් කළ අතර එතැන් සිට ඒවායේ යාවත්කාලීන වීම් චීනයේ දුරකථන මාදිලි කිහිපයකට පමණක් නිකුත් කර ඇත. චීනයේ මාදිලි කිහිපයක් දැනටමත් නවතම EMUI 10 ලබාගෙන ඇති අතර, චීනයෙන් පිටත යාවත්කාලීනය ලබා ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු Huawei සමාගම නිකුත් කළ අතර එය ජාත්‍යන්තර මාදිලි කිහිපයක් සඳහා පමණක් ලබා දීමට ඔවුන් තීරණය කර ඇත. එම දුරකථන මාදිලි පහත පරිදි වේ,

Huawei P30 Pro
Huawei P30
Huawei Mate 20 Pro
Huawei Mate 20
Huawei Mate 20 X
Huawei nova 5T
Huawei Mate 20 RS Porsche Design
Huawei Mate 20 X 5G
Huawei P30 Lite
Huawei nova 4e
Huawei P20
Huawei P20 Pro
Huawei Mate 10
Huawei Mate 10 Pro
Huawei Mate 10 Porsche Design
Huawei Mate RS Porsche Design
Huawei Mate 20 Lite
Huawei P Smart 2019 (sold in Japan as Huawei nova lite 3)
Huawei P Smart+ 2019
Huawei P Smart Pro
Huawei P Smart Z
Huawei nova 4

Design a site like this with WordPress.com
Get started