නව Xiaomi dual-sided smartphones වෙත පේටන්ට් බලපත්‍ර

WIPO (ලෝක බුද්ධිමය දේපල කාර්යාලය) විසින් නව Xiaomi ස්මාර්ට්ෆෝන් දෙකක් සඳහා වන පේටන්ට් බලපත්‍ර මෑතකදී නිකුත් කරන ලදී.

පේටන්ට් බලපත්‍ර නිකුත් කර ඇති උපාංග දෙකම, dual-sided smartphones වන අතර උපාංග දෙකෙහි ම තිර විවිධ දිශාවලට හැරවීමට ද හැකියාව ලැබී ඇත.

පළමුවැන්න Xiaomi Mi Mix Alpha සංකල්පයට අනුව නිර්මාණය කළ දුරකථනයකි. ඒ සමඟ ඇති ප්‍රධාන වෙනස නම් Mi Mix Alpha සිරස් දාර දෙකම වටා ඔතා ඇති අතර පේටන්ට් බලපත්‍රය මගින් පෙන්වන්නේ එක් පැත්තක පමණක් එතීමයි. මෙහි බාහිර පෙනුම බොහෝ විට Huawei Mate X හා සමාන වේ.

Design a site like this with WordPress.com
Get started