ඔබේ පරිගණකයේත් දත්ත නැතිවීමට පෙර… නොමිලේ Windows 10 ලබා ගන්න

Windows 7 පරිශීලකයිනි,

තවදුරටත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 හි ආරක්ෂක යාවත්කාලීන කිරීම් හෝ නිවැරදි කිරීම් හෝ ඕනෑම ගැටළුවක් සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට නොහැකි වනු ඇත, ඔබේ පරිගණකය viruses හා malware මඟින් වැඩි අවදානමක් ඇත.

වින්ඩෝස් 10 පරිශීලකයින් වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් දෝෂ ගණනාවක් මේවන විට නිවැරදි කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම ක්‍රියාත්මක වී ඇති අතර ඔබේ පරිගණකය යාවත්කාලීන කිරීම, ඔබේ පරිගණකය ආරක්ෂිතව තබා ගැනීම සඳහා හොඳම විකල්පය බව විශ්ලේෂකයන් විසින් පරිශීලකයින් වෙත පෙන්වා දෙයි.

වින්ඩෝස් 7, වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 Home හෝ Pro හි බලපත්‍රලාභී සහ සක්‍රිය පිටපතක් ඔබ දැනට භාවිතා කරන්නේ නම්, වින්ඩෝස් 10 නොමිලේ ලබා ගන්නේ කෙසේද යන්න මෙන්න.

  • Back up all of your important documents, apps, and data
  • Head over to Microsoft’s Windows 10 download site
  • In the Create Windows 10 installation media section, select “Download tool now,” and run the app
  • When prompted, choose “Upgrade this PC now.
  • You’ll then be asked whether you want to keep your personal files or start fresh. Remember: starting fresh or keeping your files still means that all apps and settings will be deleted for the Windows 10 upgrade.
  • Once the upgrade is complete, you should receive a digital license for Windows 10, which can be found under Settings > Update & Security > Activation.

-උපුටා ගැනීම THE VERGE වෙතින්-

මෙහි සඳහන් පරිදි ඔබට වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ලාබාගත හැකි වනු ඇත.

Design a site like this with WordPress.com
Get started