
ගූගල් සිය නවතම ටැබ්ලට් මෙහෙයුම් පද්ධති යාවත්කාලීනය සමඟ ක්‍රෝම් ඕඑස් හදුන්වා දීමට නියමිත ය. එය ක්‍රෝම් ඕඑස් 80 ලෙසින් නම් කර තිබේ. මෙමගින් Gesture Navigation සඳහා සහය එක් කරන අතර, ඇන්ඩ්‍රොයිඩ් 10 උපාංග සහ ඇපල් වල පුරුදු වී ඇති ආකාරයටම මෙහෙයුම් පද්ධතිය වටා Swipe කිරීමේ හා Dash කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලැබී ඇත.
තවද ගූගල් සමාගම විසින්, IOS හීදී ද දක්නට ලැබෙන විශේෂාංගයක් වන short upward swipe මඟින් quick app navigation වෙත බහු කාර්ය තිරයට පැමිණීමකින් තොරව, ඉක්මනින් යෙදුම් අතර සංචාලනයට ඉඩ සලසා දී ඇත.

